Thursday, August 6, 2020

මාතර, කඹුරුපිටිය, වැලිගම ජය පොදුජන පෙරමුණට


මාතර දිස්ත්‍රික්කයේ මාතර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.


SLPP - 43,260

SJB    - 10,410

JJB   -  7,730

UNP  - 1,125


මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය කොට්ඨාසයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තා කර ඇති අතර දෙවන ස්ථානය සමගි ජන බලවේගයට හිමිව තිබේ.

SLPP - 45,783

SJB - 7,512

JJB - 3,749

UNP - 614


මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP - 47,663

SJB    -12,359

UNP  - 1,263