Thursday, August 6, 2020

අක්මීමන, කරන්දෙණිය, බෙන්තර-ඇල්පිටිය ජය පොහොට්ටුවට


ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.


SLPP - 46,093

SJB    - 12,266

JJB   -   4,550

UNP  -  1,824


ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP - 39857

SJB    - 7511

JJB   -  1881

UNP  - 1220


ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර-ඇල්පිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP - 45,117

SJB    - 10,464

JJB   -  2,753

UNP  - 1,353