Thursday, August 6, 2020

හිනිදුම, බද්දේගම ජය පොහොට්ටුවට


ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය නිකුත් වී තිබේ.


SLPP - 50,395

SJB  - 16,587

JJB  -   2,524

UNP - 2,118


ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP - 47,262

SJB    - 13,247

UNP  - 1,574