Thursday, August 6, 2020

දෙවිනුවර ආසනයේ ජය පොහොට්ටුවට


මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP - 40,143

SJB    - 9,009

JJB   -  4,196

UNP  - 517

වලංගු ඡන්ද සංඛ්‍යාව - 54,977

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 2,188

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 57,165

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 78,573