Thursday, August 6, 2020

පළමු ප්‍රතිඵලය - ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ.


2020 මහමැතිවරණය පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුනා.

ඒ ගාල්ල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 27,682 (72.70%)

සමගි ජනබලවේගය - 5144 (13.51%)

ජාතික ජනබලවේගය - 3135 (8.23%)

එක්සත් ජාතික පක්ෂය - 1507 (3.96%)

ආදි ලෙස ඡන්ද ලබා ගෙන තිබේ.